Print this Article


පිහිට පතයි

පිහිට පතයි

තෑගම්පහ, සියඹලෑව, තම්මැන්නාගම අංක 310/121 හි පදිංචි ජේ. එම්. රන්බණ්ඩා යන අය දරුණු වකුගඩු රෝගයකින් පෙළේ. අනුරාධපුර ශික්ෂණ රෝහලේ විශේෂඥ වෛද්‍යවරුන්ගේ උපදෙස් මත ඉතා ඉක්මණින් වකුගඩුවක් බද්ධ කළයුතු බවත්, මේ සඳහා විශාල මුදලක් වැයවන බවත් දන්වයි. ඔහුගේ ආර්ථික තත්ත්වය දුබල නිසා මූල්‍යමය ආධාර බලාපොරොත්තු වේ. ආධාර මුදල් කොමර්ෂල් බැංකුවේ ගිණුම් අංක 8030035522 ගිණුමට බැර කරන ලෙස ඉල්ලීමක් කරයි. වැඩි විස්තර 0255748981, 0712351009 දුරකථනයෙන් විමසිය හැක.