Print this Article


බොදු පුවත් (ඡායාරූප)
 

ආදි ආනන්දීය බෞද්ධ සංගමය සංවිධානය කරනු ලබන සදහම් චාරිකා ගමින් ගමට වැඩසටහන මෙවර වැලිඔය ඇහැටුගස්වැව ශ්‍රී සම්බෝධි විහාරස්ථානයේ දී පැවැත්විණි. එහි දී පොල්පිටිමූකලානේ පඤ්ඤාසිරි හිමියන් ප්‍රධාන පිරිස බුද්ධ වන්දනාවේ යෙදුනු අයුරු. ආදි ආන්දීය බෞද්ධ සංගමයේ සභාපති සෙන්පති සුදත් මඬුගල්ලේ සහ වැලිඔය සේනාංකාධිපති බ්‍රිගේඩියර් දේවින්ද පෙරේරා ද ඡායාරූපයේ සිටී.