Print this Article


පිහිට පතයි

පිහිට පතයි

තංගල්ල නෙටොල්පිටියේ පදිංචි චන්ද්‍ර ලලිත් ජයවීර යන අය ආමාශයේ දරුණු පිළිකා රෝගී තත්ත්වයකින් පෙළේ. දැනට මහරගම පිළිකා රෝහලේ විශේෂඥ වෛද්‍ය ඩෙහාන් ගුණසේකර මහතා යටතේ ප්‍රතිකාර ලබයි. ඔහුගේ ඖෂධ සඳහා විශාල මුදලක් වැය කිරීමට සිදුව ඇති බව කියයි. එක එන්නතකට දෙලක්ෂ විසිදහස බැගින් තවත් එන්නත් 4 ක් ලබා ගැනීමට මුදල් නොමැති නිසා ඔහු අසරණව සිටියි. මෙයට අමතරව වෛද්‍ය උපදෙස් අනුව ඉතා මිල අධික පිටිවර්ග ඔහුට නියම කර ඇත. ජීවත්වීමට කිසිදු ආදායම් මාර්ගයක්ද නැති අතර පාසල් යන දරුවන් තිදෙනෙකුගේ පියෙකු ද වෙයි.පරිත්‍යාගය ලංකා බැංකුවේ තංගල්ල ශාඛාවේ ගිණුම් අංක 3407587 ට බැරකරන ලෙස ද 071 7591159 දුරකථනයෙන් වැඩි විස්තර දැනගත හැක.