Print this Article


ශ්‍රී ශාන්ති යෝගාශ්‍රමයේ ප්‍රදීපාලෝක පූජාවක්

ශ්‍රී ශාන්ති යෝගාශ්‍රමයේ ප්‍රදීපාලෝක පූජාවක්

බත්තරමුල්ල, දකුණු තලංගම ශ්‍රී ශාන්ති යෝගාශ්‍රමයේ ශ්‍රී කල්‍යාණි එක්සත් බෞද්ධ සංගමය විසින් 84000 ප්‍රදීපාලෝක පූජාවක් සහ අටවිසි බුද්ධ පූජාවක් පැවැත්වීමට කටයුතු යොදා ඇත. වාර්ෂිකව සිදුකරනු ලබන මෙම පින්කම ඉකුත් 28 දින සිට ඔක්තෝබර් 05 වන දින දක්වා පැවැත්වෙන බව දන්වා සිටියි.