Print this Article


අනුරාධපුර සදහම් සෙවණ භාවනා වැඩසටහන්

අනුරාධපුර සදහම් සෙවණ භාවනා වැඩසටහන්

අනුරාධපුර සදහම් සෙවණ භාවනා මධ්‍යස්ථානයේ දෙවැනි මාසික භාවනා වැඩසටහන ඔක්තෝබර් මස 4 වැනි දා සෙනසුරාදා පස්වරු 2 සිට 4 දක්වා පැවැත්වෙයි. සෑම මසකම පළමුවැනි සෙනසුරාදා එම භාවනා වැඩසටහන පැවැත්වෙන අතර සදහම් සෙවණ භාවනා මධ්‍යස්ථානයේ භාවනා උපදේශක රෝහිත විජයතිලක මහතා විසින් මෙම භාවනා වැඩසටහන මෙහෙයවනු ලැබේ.