Print this Article


ගෝණදෙණියේ සීවලි හිමියන්ගේ තැටි සංයුක්ත එළිදැක්වීමක්

ගෝණදෙණියේ සීවලි හිමියන්ගේ තැටි සංයුක්ත එළිදැක්වීමක්

ගෝණදෙණියේ සීවලී හිමියන් විසින් රචනා කරන ලද, බුදු එළිය ගීත සංයුක්ත තැටිය ද, සිතිවිලි යාය දහම් ග්‍රන්ථය සහ සෙත් පිරිත් සංයුක්ත තැටිය එළිදැක්වීමේ කලා මංගල්‍යය මේ මස 05 වන ඉරු දින සවස 2.00 ට කොළඹ හුණුපිටිය ගංගාරාම විහාරස්ථානයේ දී පැවැත්වේ.