Print this Article


බොදු පුවත් (ඡායාරූප)
 

මාගම් රුහුණුපුර මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර වරායේ ඉදිකිරීම් සිදු කරනු ලබන චයින හාබර් ඉංජිනේරු සමාගමේ චීන ජාතිකයින් විසින් වැඩබිම් පරිශ්‍රය තුළ බෞද්ධයින්ට වැඳුම් පිදුම් කිරීම උදෙසා බුදු මැදුරක් ඉදි කරවා බුදුපිළිම වහන්සේ නමක් තැන්පත් කිරීම සහ බෝ පැළයක් රෝපණය කිරීම ප්‍රදේශයේ මහා සංඝරත්නයේ ප්‍රධානත්වයෙන් පසුගිය දා සිදුකෙරිණි.