Print this Article


පිහිට පතයි

පිහිට පතයි

අංක 70, 3/1, නව පල්ලිය පාර, කොළඹ 13 හි පදිංචි කේ.සී. චන්ද්‍රසේකරන් මහතා වකුගඩු ආබාධයකින් පෙළේ. ඔහුට ඉක්මනින් වකුගඩුවක් බද්ධ කළයුතු බැවින් “ඕ පොසිටිව්” වර්ගයේ වකුගඩුවක් අවශ්‍ය බව දන්වයි. පරිත්‍යාගශීලියෙකු වේ නම් දුරකථන 011 2470778 හෝ 075 6407458 දන්වන ලෙස ඉල්ලීමක් කරයි.