Print this Article


දැරණියගල ශ්‍රී ශෛලාරාමය

දැරණියගල ශ්‍රී ශෛලාරාමය

දැරණියගල, නුරිය, විලගම ශ්‍රී ශෛලාරාම පුරාණ ගල්ලෙන් විහාරස්ථානයේ ඉදිකිරීමට යෝජිත වෙහෙර වහන්සේ උදෙසා මංගල ශිලා ප්‍රතිෂ්ඨාපනය මේ මස 01 වැනි දා සවස සිදු කිරීමට නියමිතය. විහාරාධිපති පිටකන්දේ සද්ධානන්දාභිධාන නා හිමියන්ගේ අනුශාසනා පරිදි මෙම කටයුතු සිදුවිණ.