Print this Article


කොත්වහන්සේ පැළඳවීම 5 වනදා

කොත්වහන්සේ පැළඳවීම 5 වනදා

රද්දොළුගම සමාධි බෝමැදුරේ ඉදිකරවන ලද චෛත්‍යයේ ධාතු නිධානය සහ කොත් වහන්සේ පැළඳවීම මෙම මස 5වනදා පෙරවරුවේ සිදු කෙරේ. වසන්ති අබේසේකර මහත්මියගේ ධන පරිත්‍යාගයෙන් එම චෛත්‍යය ඉදිකර ඇත.