Print this Article


අනුරාධපුර සදහම් සෙවණ භාවනා මධ්‍යස්ථානයේ භාවනා වැඩසටහන්

අනුරාධපුර සදහම් සෙවණ භාවනා මධ්‍යස්ථානයේ භාවනා වැඩසටහන්

අනුරාධපුර සදහම් සෙවණ භාවනා මධ්‍යස්ථානයේ මාසික භාවනා වැඩසටහන් සෑම මසකම පළමුවැනි සෙනසුරාදා පස්වරු 2 සිට 4 දක්වා පැවැත්වෙයි. සදහම් සෙවණ භාවනා මධ්‍යස්ථානයේ භාවනා උපදේශක රෝහිත විජයතිලක මහතා විසින් එම භාවනා වැඩසටහන මෙහෙයවන අතර මේ මස 6 වැනි සෙනසුරාදා සවස 2 ට එය පැවැත්වෙයි.