Print this Article


තලවතුගොඩ ශ්‍රී සුගතරාමය විහාරයේ පින්කම්

තලවතුගොඩ ශ්‍රී සුගතරාමය විහාරයේ පින්කම්

තලවතුගොඩ හෝකන්දර පාරේ, ශී‍්‍ර සුගතාරාමයේදී සති අන්තයේ ඉරිදා දිනයන්හි සම්බුද්ධ පූජා සහ විශේෂ ධර්ම දේශනා පින්කම් මාලාවක් පැවැත්වේ. රාත්‍රී 6.30 ට සම්බුද්ධ පූජාව සහ ධර්ම දේශනාව පැවැත්වේ. අගෝස්තු 24 ඉරිදා මාලිම්බඩ පඤ්ඤාසාර හිමියන් විසින් ද , අගෝස්තු 31 ඉරිදා දොඩංදූවේ සිරිකර නා හිමියන් විසින්ද එම දම් දෙසුම් පවත්වනු ලැබේ.