Print this Article


වාර්ෂික පරිත්‍රාණ ධර්ම දේශනා පින්කම

වාර්ෂික පරිත්‍රාණ ධර්ම දේශනා පින්කම

අනුරාධපුර ඓතිහාසික ස්වර්ණමාලී චෛත්‍යරාජයාණන් වහන්සේ අභියස සෙත්සිරි පදනම මගින් වාර්ෂිකව පවත්වනු ලබන සර්වරාත්‍රික පරිත්‍රාණ ධර්ම සජ්ඣායනා පින්කම මේ මස 30 වැනි දා සවස 6.00 සිට පැවැත්වීමට කටයුතු යොදා ඇත.