Print this Article


පිහිට පතයි

පිහිට පතයි

බොරැල්ල, ගෝතමීපාර, අංක 72 හි පදිංචි තිසාරා මධුෂානි (22) යන අය වකුගඩු රෝගයකින් පෙළේ. දැනට උසස් අධ්‍යාපනය හදාරන ඇයට “ ඕ පොසිටිව්” වර්ගයේ වකුගඩුවක් බද්ධ කළයුතු බවට වෛද්‍ය අනුර හේවාගීගන මහතා දන්වා ඇත. වකුගඩුවක් පරිත්‍යාග කිරීමට කැමැති අයෙක් වේ නම් 071 3504246 හෝ 072 4327292 දුරකථනයෙන් වැඩි විස්තර විමසිය හැක.

 


බණ්ඩාරගම රයිගම හන්දියේ සුමිත් කුමාර සිරිමාන්න (අවු. 44 ) යන අයගේ වකුගඩු දෙකම අක්‍රිය වී ඇති බැවින් “ ඕ නෙගටිව්” වර්ගයේ වකුගඩුවක් ඉතා ඉක්මනින් බද්ධ කළයුතුබව වෛද්‍යවරු පවසයි. ඒ මහතාට වකුගඩුවක් පරිත්‍යාග කිරීමට කැමැති අයෙක් වේ නම් 071 1229055 හෝ 038 2290960 දුරකථනයට දැනුම් දෙන ලෙස ඉල්ලීමක් කරයි.

 


මීරිගම කිතුල්වල අංක 15 බී නිවසේ පදිංචි බලගල්ල සරස්වතී මහ පිරිවෙනේ ආචාර්ය ඩී.එම්.පී.සී. දිසානායක මහතා (45) දරුණු වකුගඩු රෝගයකින් වකුගඩු දෙකම අක්‍රිය වී ඇති බව පවසන කුරුණෑගල මහ රෝහලේ වකුගඩු රෝග නිවාරණ අංශයේ විශේෂඥ වෛද්‍ය එස්. මාතු මහතාගේ නිර්දේශය අනුව වහාම “ ඕ පොසිටිව්” වර්ගයේ වකුගඩුවක් බද්ධ කළ යුතු බව පැවසේ. ඔහු සඳහා “ ඕ පොසිටිව්” වර්ගයේ වකුගඩුවක් පිරිනැමිය හැකි අයෙකු වේනම් 0778943210 හෝ 071 8069066 අංක සඳහා දන්වන ලෙස ඉල්ලීමක් කරයි.