Print this Article


පානදුර සිද්ධාර්ථාරාමයේදී පින්කම්

පානදුර සිද්ධාර්ථාරාමයේදී පින්කම්

පානදුර, ගල්තුඩේ, සිද්ධාර්ථාරාමයේ ධාතු මන්දිරය හා උපෝසථාගාරය විවෘත කිරීම වෙනුවෙන් පින්කම් මාලාවක් මේ මස 9 වැනිදා ඇරැඹුණු අතර 17 වැනිදා දක්වා ඉහත විහාරස්ථානයේ දී එම පින්කම් විහාරාධිපති මහරගම නන්ද හිමියන්ගේ අනුශාසනා පරිදි සිදු කෙරේ.