Print this Article


වල්ගම ශ්‍රී සම්බුද්ධරාජ විහාරය

වල්ගම ශ්‍රී සම්බුද්ධරාජ විහාරය

හන්දෙස්ස, වල්ගම, ශ්‍රී සම්බුද්ධරාජ විහාරයේ තෙමහල් ලී කැටයම් හා ලී මූර්ති විහාර මන්දිරයේ මංගල ලී කැටයම් නෙළීම මේ මස 18 වැනිදා සිදු කෙරේ. විහාරාධිපති සංසුන්ගම ඤාණරතන හිමියන්ගේ අනුශාසකත්වයෙන්, ආරාධිත අමුත්තන්ගේ සහභාගිත්වයෙන් ආශිර්වාද සෙත්පිරිත් මැද මෙම අවස්ථාව උදාවන බව උන්වහන්සේ දන්වා සිටියි.