Print this Article


මාතර වල්පල සිරිමංගල පිරිවෙන් විහාරය

මාතර වල්පල සිරිමංගල පිරිවෙන් විහාරය

වලස්ගල පුණ්‍යජි මයුරවංශ හිමියන්ගේ අනුශාසනා පරිදි ත්‍රිපිටක ශාස්ත්‍රවේදී වලස්ගල පඤ්ඤාසිරි, හොරපාවිට ධම්මිස්සර, කැලණියේ අජිත, බලංගොඩ ශාන්ත, කුඩාගොඩ ඤාණවංශ, තණමල්විල මුදිත, සෙවණගල ධම්මික, හිනිදුම අස්සජි යන හිමිවරු පින්කම මෙහෙයවති.