Print this Article


මාතර තරුණ බෞද්ධ සංගමය

මාතර තරුණ බෞද්ධ සංගමය

මාතර තරුණ බෞද්ධ සමිති ශාලාවේ දී නිකිණි පෝදා පැවැත්වේ. මෙම වැඩසටහන දෙහිගස්පේ සිරි විමල, හක්මණ මධුරධම්ම, ගම්මැදගම චන්ද්‍රජෝති, කුරුණෑගල තිලෝකනාථ, හදුගල සමිඳු, කඹුරුපිටියේ විමල, පාලටුවේ පේමසිරි, කුඩාඔය ප්‍රාසාදිත, ජුලම්පිටියේ සෝමින්ද, ජුලම්පිටියේ සුසිත යන හිමිවරු පින්කම මෙහෙයවති. ධර්මාචාර්ය නීතිඥ නිලන්ත හෙට්ටිගේ ශූරීන්, දේශමාන්‍ය කාවින්ද සිරිවර්ධන වැඩසටහන සංවිධානයේ දී සහාය වෙති.