Print this Article


දෙදියවල ශ්‍රී සුදර්ශනාරාමය

දෙදියවල ශ්‍රී සුදර්ශනාරාමය

දෙදියවල ශ්‍රී සුදර්ශනාරාමයේ 150 වැනි විහාර ජයන්ති පින්කම වෙනුවෙන් අගෝස්තු 17 වැනිදා පස්වරු 6.30 ට 150 වැනි විහාර ජයන්ති වාහල්කඩ විවෘත කිරීම ඉත්තෑපාන ධම්මාලංකාර අනුනාහිමියන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙයි.

අගෝස්තු 18 සිට 21 දක්වා ධර්ම දේශනා පින්කම් මාලාවක්ද, 22 සිට 27 දක්වා සවස 6 ට බෝධිපූජා පින්කම් මාලාවක් ද පැවැත්වීමට කටයුතු යොදා ඇත. මෙයට සමගාමීව අගෝස්තු 28 වැනිදා සර්ව රාත්‍රික පිරිත් දේශනයද, 30 වැනිදා දවල් ශතාධික මහ සඟසතු දානමයක් ද පැවැත්වේ.