Print this Article


කොබවක ශ්‍රී සුමනාරාමය

කොබවක ශ්‍රී සුමනාරාමය

කොබවක ශ්‍රී සුමනාරාම විහාරාධිපති දෙල්මෑල්ලේ සුමනරතන පොඩි හාමුදුරුවන්ගේ අනුශාසනා පරිදි මේ නිකිණි පුර පසළොස්වක පෝය දා දවස පුරා කොබවක ශ්‍රී සුමනාරාම මහා විහාරස්ථානයේ දී පින්කම් මාලාවක් පැවැත්වේ.

පෙරවරු 9.30 ට ධර්ම දේශනාව බුලත්සිංහල පඤ්ඤානන්ද සවස 1.30 ට සූරියවැවේ අනුරුද්ධ හිමි, සවස 2.30 ට විශ්‍රාමලත් ග්‍රාම නිලධාරී ටී.එල්.ඩී. සුගතපාල මහතා හා ශ්‍රී ලංකා මත්ද්‍රව්‍ය නිවාරණ ඒකකයේ උපදේශක උපාලි තන්ත්‍රි මහතා විසින් පවත්වනු ලබන ධර්ම සාකච්ඡාවකි.