Print this Article


බෙල්ලන්විල ඇසළ පුණ්‍යෝත්සවයේ සති පිරිත 17 දා ඇරඹේ

 බෙල්ලන්විල ඇසළ පුණ්‍යෝත්සවයේ සති පිරිත 17 දා ඇරඹේ

බෙල්ලන්විල ඇැසළ පුණ්‍යෙීත්සවයේ සති පිරිත් දේශනය අගෝස්තු 17 වනදා ආරම්භ කැරේ.

23 වනදා දොරකඩ අස්න හා අනුශාසනා අස්න දේවදූත පෙරහර හා කුඹල් පෙරහරද, අගෝස්තු 24 – 27 වන දක්වා මල් පෙරහරද, 28 වැනි දා පාවාඩ පෙරහරද, 29 වැනි දා රන්සිවිලි පෙරහරද, 30 වැනිදා රන්දෝලි මහා පෙරහරද, 31 වැනිදා දිය කැපීම හා දේව දානයද පැවැත්වේ.