Print this Article


බෙල්ලන්විල ශ්‍රී සෝමරතන නාහිමි ගුණ සමරු දම් දෙසුම් 14 වනදා සිට

බෙල්ලන්විල ශ්‍රී සෝමරතන නාහිමි ගුණ සමරු දම් දෙසුම් 14 වනදා සිට

බෙල්ලන්විල රාජමහා විහාරාධිපතිව වැඩ විසූ බෙල්ලන්විල ශ්‍රී සෝමරතන නාහිමියන්ගේ 30 වැනි වාර්ෂික ගුණ සමරුව නිමිත්තෙන් දහම් දෙසුම් පින්කම් මාලාව මෙම මස 14, 15, 16 යන දිනවලදී බෙල්ලන්විල රාජමහා විහාරස්ථානයේ දී පැවැත්වේ.

ඒ අනුව දිනපතා සවස ගිලන්පස බුද්ධපූජා පෙරහරද, රාත්‍රී 7.30ටද, 14 වනදා දහම් දෙසුම ත්‍රිකුණාමලයේ ආනන්ද මහා නාහිමියන් විසින් ද 15 වන දා දහම් දෙසුම කැලණිය විශ්වවිද්‍යාලයේ කුලපති වැලමිටියාවේ කුසලධම්ම නාහිමියන් විසින් ද 16 වන දා දහම් දෙසුම කොරතොට වෙස්සභූ හිමියන් විසින් ද පවත්වනු ලැබේ.