Print this Article


ස්වර්ණමාලී චෛත්‍යය අසල වාර්ෂික පරිත්‍රාණ ධර්ම දේශනා පින්කමක්

ස්වර්ණමාලී චෛත්‍යය අසල වාර්ෂික පරිත්‍රාණ ධර්ම දේශනා පින්කමක්

අනුරාධපුර ඓතිහාසික ස්වර්ණමාලී චෛත්‍යරාජයාණන් වහන්සේ අභියස වාර්ෂිකව පවත්වනු ලබන සර්වරාත්‍රික පරිත්‍රාණ ධර්ම දේශනා පින්කම සඳහා මෙවර ද සෙත්සිරි පදනම විසින් පැවත්වීමට කටයුතු යොදා ඇත. එය අගෝස්තු මස 30 වන සෙනසුරාදා සවස 6.00 සිට පැවැත්වේ.