Print this Article


අස්ගිරිය මහා විහාර පාර්ශවයේ කර්මාචාර්ය පදවියට

අස්ගිරිය මහා විහාර පාර්ශවයේ කර්මාචාර්ය පදවියට

මහනුවර අස්ගිරිය මහා විහාර පාර්ශ්වයේ මහානායක උඩුගම ශ්‍රී බුද්ධරක්ඛිත මාහිමිපාණන් විසින් අස්ගිරිය මහා විහාරවාසී හරංකහව, හේනේගම ශ්‍රී සංඝානන්ද නියෝජ්‍ය පරිවෙනාධිපති ශාස්ත්‍රපති රාජකීය පණ්ඩිත මැණික්හීන්නේ රතනසාර හිමි අස්ගිරිය මහා විහාරයේ කර්මාචාර්ය පදවියට පත්කර ඇත.

ශ්‍රී දළදා මාලිගාවේ ශ්‍රී දළදා සමිඳු උදෙසා තේවා කටයුතුවල වර්ෂ 2001 සහ 2008 වල නිරතව සිට ඇත. රතනසාර හිමියන්, ශ්‍රී දළදා මාලිගාවේ තේවාවෙහි නිරතව සිටි අතර මධ්‍යම පළාත් පාලි භාෂා සංසදයේ ලේකම් වශයෙන්ද සේවය කරයි.