Print this Article


තලවතුගොඩ ශ්‍රී ඥානාරාමය

තලවතුගොඩ ශ්‍රී ඥානාරාමය

වස් තෙමස තුළ පවත්වන සත්තිස් බෝධි පාක්ෂික ධර්ම දේශනා මාලාව සෑම ඉරිදාවකම පවත්වන භාවනා වැඩසටහනට අමතරව දවල් 12.00 – 2.00 පැවැත්වේ.

ජූලි 20 පෙරවරු 8.12 භාවනාව, 12 – 2.00 කාලකාරාම සූත්‍රය , ජූලි 27 කායානුපස්සනා , අගෝස්තු 03 වේදනානුපස්සනාව , 17 චිත්තානුපස්සනාව , 24 ධම්මානුපස්සනාව , 31 සතර සම්‍යක් ප්‍රධාන , සැප්තැම්බර් 7 සතර , 14 පංච ඉන්ද්‍රිය , 21 පංච බල , 28 සප්ත බොජ්ජංග , ඔක්තෝබර් 05 ආර්ය අෂ්ටාංගික මාර්ගය .