Print this Article


සිංගප්පූරුවේ සුමනසිරි හිමිගේ 50 වැනි පැවිදි සංවත්සරය

සිංගප්පූරුවේ සුමනසිරි හිමිගේ 50 වැනි පැවිදි සංවත්සරය

යුරෝපයේ ප්‍රධාන සංඝනායක ආචාර්ය සිංගප්පූරුවේ සුමනසිරි නා හිමියන්ගේ 50 වැනි පැවිදි සංවත්සරය වෙනුවෙන් මේ මස 17 වැනි දා පස්වරු 3 ට කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර ශාලාවේ දී ජන්ම සමරු වැඩසටහන් පැවැත්වීමට කටයුතු යොදා ඇත.