Print this Article


සර්වඥ ධාතු ප්‍රදර්ශනය

සර්වඥ ධාතු ප්‍රදර්ශනය

වටරැක අඹගහවත්ත, ශ්‍රී ඉන්ද්‍රාරාමයේ දී අගෝස්තු මස 3 වැනිදා සවස 3 සිට රාත්‍රී 9 දක්වා තේවා වතාවත් සහ සර්වඥ ධාතු ප්‍රදර්ශනයක් පැවැත්වේ. අගෝස්තු 3 වැනිදා සිට 6 වැනිදා දක්වා අටවිසි බුද්ධ පූජාවක්, සත්සති පූජා පින්කම්, චෛත්‍යයට මුල්ගල තැබීම ආදිය පැවැත්වීමට නියමිතය.