Print this Article


නොමිලයේ අභිධර්ම පන්තියක්

නොමිලයේ අභිධර්ම පන්තියක්

පරිවෙණාධිපති නියාගම සමිත නා හිමියන් සහ විහාරාධිපති ගලගෙදර පඤ්ඤාසාර හිමියන්ගේ අනුශාසනා පරිදි ගෝනගලපුර සුදර්මාකාර පිරිවෙණෙහි සෑම සෙනසුරාදාවකම පෙරවරු 9.00 – 11.00 දක්වා නොමිලයේ සහාභාගි වීමට අභිධර්ම පන්තියක් සද්ධර්ම පුංචිිහේවා මහතා පවත්වයි. ඊට වයස භේදයක් නොමැති බවද කොළඹ මාලිගාකන්ද විද්‍යෝදය පරිවෙණස්ථ ශ්‍රී සුමංගල ගුණානුස්මරණ සභාව දන්වයි.