Print this Article


හික්කඩුව පතන ශ්‍රී ධර්මාරාමය

හික්කඩුව පතන ශ්‍රී ධර්මාරාමය

බද්දේගම, හික්කඩුව, දක්ෂිණ අධිවේගී පිවිසුම් මාර්ගයේ අඩසියවසක් සපිරි හික්කඩුව, පතන ශ්‍රී ධර්මාරාම විහාරස්ථානයේ ඉදිකළ සංඝාවාසයේ වහලයට දැව හා උළු ලබාදෙන්නයි පරිත්‍යාගශීලීන් වෙතින් විහාරාධිපති වේරගොඩ කස්සප හිමියෝ ඉල්ලීමක් කරති.