Print this Article


සර්වඥධාතූ ප්‍රදර්ශනයක්

සර්වඥධාතූ ප්‍රදර්ශනයක්

රත්නපුර, සමන්ගිර අඩවි ඉසිපතන ආරණ්‍ය සේනාසනයෙන් වැඩම කරවනු ලබන ශ්‍රී සර්වඥ ධාතූන් වහන්සේ ප්‍රදර්ශනයක් ජූලි මස 26 සිට 29 දක්වා දිනයන්හි පස්වරු 2.00 – රාත්‍රී 9.00 දක්වා නෙළුම්දෙනිය ගෝතම විහාරයේ දී පැවැත්වේ. ඊට සමගාමීව, යන්ත්‍රානුසාරයෙන් ක්‍රියා කරන අපාය අනුරුව හා රූකඩ සංදර්ශනය ද පැවැත්වේ.