Print this Article


උපසම්පදා ලබති

උපසම්පදා ලබති

ඌව පැල්වත්ත මුල්ගිරි රජමහා විහාරය උණවටුන රජමහ විහාරය, කුකුරම්පොල කුකුළුවා රජමහා විහාරය, පංචමහා විහාරාධිපති මො/ ශ්‍රී සුදර්මෝදය පිරිවෙනෙහි පරිවෙණාධ්‍යක්ෂක බුත්තල ශාසනාරක්ෂක බලමණ්ඩලයෙහි ලේඛකාධිකාරී යුදඟනාව කණිෂ්ඨ විදුහලේ ආචාර්ය වැල්ලවායේ සුධම්ම හිමියන්ගේ ශිෂ්‍ය දැනට ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්ව විද්‍යාලයේ උපාධි අපේක්ෂක මහසෙන්ගම සුමනසාර හිමියන් පසුගිය ජූනි මස 09 වැනිදා මහනුවර මල්වතු උපෝෂථාගාරයේ දී අධිශීල සංඛ්‍යාත උපසම්පදා සීලයේ පිහිටුවනු ලැබුණි.