UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

පිහිට පතයි

පිහිට පතයි

පදියතලාව, වහව දොරකුඹුර වහව පුරාණ රජමහ විහාරයේ වැඩ වෙසෙන මැදදුම්බර ධම්මවිජය හිමියන් හෘද රෝගයකින් පෙළෙයි. උන්වහන්සේට සැත්කමක් කළයුතු යැයි මහනුවර මහ රෝහලේ වෛද්‍ය ඥණමුර්ති මයුරත්නම් මහතා නිර්දේශ කර ඇත. ඒ සඳහා විශාල මුදලක් වැයවන බැවින් ඔබගේ ආධාර ලංකා බැංකුවේ ගිණුම් අංක 8444204ට බැරකළ හැකියි. වැඩි විස්තර 0772734525, 0775711638, 0759424001 දුරකතනයෙන් විමසිය හැක.
 


හිඳව බමුණුකොටුව පදිංචි ඩී.එම්. ක්‍රිෂාන්ත සංජය කුමාර (30) නැමැති අය දරුණු වකුගඩු රෝගයකින් පෙළෙන අතර ඔහුගේ ජීවිතය බේරා ගැනීම සඳහා ඉක්මණින් “ බී පොසිටිව්” වර්ගයේ වකුගඩුවක් බද්ධ කළ යුතු බවට විශේෂඥ වෛද්‍ය අනුර හේවාගීගන මහතා නිර්දේශ කර ඇත.

වකුගඩුවක් පරිත්‍යාග කිරීමට කැමති පින්වතෙකු වේ නම් 071 8425849 දුරකථන අංකයට දැනුම් දෙන ලෙසත් මුදල් පරිත්‍යාගශීලීන් වාරියපොළ ලංකා බැංකුවේ 76124651 ගිණුමට හෝ වාරියපොළ මහජන බැංකුවේ 63 – 2 – 001 – 3 – 0031 607 ගිණුමට මුදල් බැර කරන ලෙස ඔහු ඉල්ලිමක් කරයි.


සීදුව, රද්දොළුවේ අංක 322 නිවසේ පදිංචි සුජීව පි‍්‍රයදර්ශන (44) දෙදරු පියා දරුණු වකුගඩු ආබාධයකින් පෙලෙයි. ඔහුට “ ඕ පොසිටිව් හෝ ඕ නෙගටිව්” වර්ගයේ වකුගඩුවක් පරිත්‍යාග කිරීමට කැමති පින්වතෙක් සිටීනම් 071 625 3834 දුරකථනයට දන්වන ලෙසද මුදල් පරිත්‍යාග කිරීමට කැමති නම් සිදුව මහජන බැංකුවේ අංක 324 – 2 – 001 – 5 – 4547915 දරන ගිණුමට (ශිරාණි පි‍්‍රයංකා) බැරකරන ලෙස ද ඉල්ලීමක් කරයි.


මිල්ලනිය පොලිසියේ සැරයන්වරයකු ලෙස සේවයේ නියුතු බණ්ඩාරගම වෙනිවැල්පිටිය ,හල්තොට පදිංචි ඇන්.කේ. සුනිල් ශාන්ත නැමති අය දරුණු වකුගඩු රෝගයකින් පෙළෙන හෙයින් ඕ + වර්ගයේ වකුගඩුවක් බද්ධ කළ යුතු බව කොළඹ ජාතික රෝහලේ විශේෂඥ වෛද්‍ය නදීකා කේ. රත්නමලල මහත්මිය නිර්දේශ කර ඇත. ඔහුට අවශ්‍ය ඕ+ වර්ගයේ වකුගඩුවක් පරිත්‍යාග කිරීමට කැමති පින්වතකු වේ නම් එය ඉටු කර දෙන ලෙසත් රෝගී ඔහුට මුදල් අවශ්‍යතාද පවතින හෙයින් ඒ සඳහා පරිත්‍යාගයක් කිරීමට කැමැති පින්වතකු වේ නම් හොරණ ලංකා බැංකුවේ ඔහුගේ බිරිඳගේ නමට ඇති 816864 යන ගිණුම් අංකයට බැර කරන ලෙසත් වැඩි විස්තර සඳහා 0344916495 , 0717652006,0342269867,0774541961 යන අංකයන්ට අමතන ලෙසත් ඔහු ඉල්ලා සිටී.


කෑගල්ල, හෙට්ටිමුල්ල, කවුඩුගම පදිංචි කේ.චමින්ද කුමාර යන අය වකුගඩු රෝගයකින් පෙළේ. ඔහුට “ ඕ පොසිටිව්” වර්ගයේ වකුගඩුවක් බද්ධ කළයුතු බවත් ඒ සඳහා පරිත්‍යාගශීලියෙකු සිටී නම් ලබාදෙන ලෙසත් ඉල්ලීමක් කරයි. ඖෂධ සඳහා විශාල මුදලක් වැයවන බැවින් ආධාර කෑගල්ල සම්පත් බැංකුවේ ගිණුම් අංකය 1064 5365 9160 බර කරන ලෙස ඉල්ලා සිටී. වැඩි විස්තර දුරකථන 0777 143960 විමසිය හැක.
 


අසාධ්‍ය රෝගියෙකුගේ ශල්‍ය කර්මයකට අක්මාවකින් කුඩා කොටසක් ඉතා ඉක්මණින් අවශ්‍යව ඇත. ලේ වර්ගය “ බී හෝ ඕ” වැඩි විස්තර 045 22 55213 හෝ 077 322 5887 දුරකථනයෙන් (රණසිංහ හේවගේ) විමසිය හැක.


වකුගඩු ආබාධයෙන් පෙළෙන දෙදරු මවට වකුගඩුවක් බද්ධ කිරීමට අවශ්‍යව ඇත. ඒ පොසිටිව් හෝ ඕ පොසිටිව් වර්ගයේ වකුගඩුවක් පරිත්‍යාග කිරීමට කැමැත්තක් දක්වන අයෙක් සිටීනම් පහත දුරකථන අංකවලට අමතන ලෙස ඉල්ලීමක් කරයි. 0722782278, 0112913133, හෝ 0714948815.


අංක 138/2, කනම්පැල්ල, කොස්ගම හි පදිංචි කේ.කේ. සෝමරත්න ( 56) අයට “ ඕ පොසිටිව්” වර්ගයේ වකුගඩුවක් අවශ්‍යව ඇත. ඒ සඳහා පරිත්‍යාගශීලී අයෙක් වේ නම් දුරකථන අංකය 075 5743940 දැනුම් දෙන ලෙස ඉල්ලීමක් කරයි.

 

ඇසළ අව අටවක

ඇසළ අව අටවක පෝය ජූලි මස 18 වැනි දා සිකුරාදා අපරභාග 08.13 ට ලබයි. 19 වැනි දා සෙනසුරාදා අපර භාග 07.26 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම ජූලි මස 19 වැනි දා සෙනසුරාදා ය.

මීළඟ පෝය
ජූලි මස 26 වැනිදා සෙනසුරාදා ය.
 


පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

ජූලි 19

Full Moonඅමාවක

ජූලි 26

First Quarterපුර අටවක

අගෝස්තු 04

Full Moonපසෙලාස්වක

අගෝස්තු 10


2014 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2014 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]