Print this Article


යුදඟනාවේ ඇසළ පෙරහර

යුදඟනාවේ ඇසළ පෙරහර

ඌව - වෙල්ලස්සේ බුත්තල ඓතිහාසික යුදඟනා රාජමහා විහාරයේ වාර්ෂික ඇසළ මහා පෙරහර ජූලි 17 – 18 – 19 දිනවල පැවැත්වේ. විහාරාධිකාරී හා භාරකාර ශාස්ත්‍රපති ගල්ටැම්වත්තේ නන්දරතන හිමියන්ගේ අනුශාසනා පරිදි මෙය පැවැත්වෙන අතර ජූලි 17 ඇතුල් පෙරහර ද 18 මහ පෙරහර ද 19 අවසන් මහා පෙරහර ද සිදු කිරීමෙන් පෙරහර මංගල්‍යය නිමාවට පත් වේ.