Print this Article


කිරිබත්ගොඩ ඤාණානන්ද හිමියන්ගේ ’දුකසේ විඳින කර්ම විපාක’ ග්‍රන්ථය එළිදැක්වේ

කිරිබත්ගොඩ ඤාණානන්ද හිමියන්ගේ ’දුකසේ විඳින කර්ම විපාක’ ග්‍රන්ථය එළිදැක්වේ

කිරිබත්ගොඩ ඤාණානන්ද හිමියන් සමඟ පේ‍්‍රත වස්තුව පිළිබඳව මාධ්‍යවේදිනී නයනා නිල්මිණි මහත්මිය විසින් සාකච්ඡා කොට බුදුසරණ පුවත්පතේ පළකළ ලිපිපෙළ ඇසුරෙන් සංස්කරණය කළ ‘දුකසේ විඳින කර්ම විපාක’ බෞද්ධ ග්‍රන්ථය මේ මස 15 වැනිදා අඟහරුවාදා උදේ 10.00 කොළඹ මරදානේ පූජ්‍ය ඇස්. මහින්ද හිමි මාවතේ, දයාවංශ ජයකොඩි සහ සමාගමේ නව පොත් ප්‍රදර්ශනාගාරයේ දී දොරට වඩී.