Print this Article


ප්‍රසාද පූජා පින්කමක්

ප්‍රසාද පූජා පින්කමක්

යටිනුවර මැදපළාත ඓතිහාසික දන්තුරේ පුරාණ රජමහා විහාරය, දන්තුරේ නෙලුවපිටිය බෝමළුව ආරාමය, කුරුණෑගල ඉබ්බාගමුව කඳුලව මැදිරිය රජමහා විහාරය, වාරියපොළ මළගනේ රජමහා විහාරය මහනුවර මල්වතු මහා විහාරයේ (ඇෙඔීගම පන්සල) යන විහාරස්ථානයන්හි විහාරාධිපති ගෞරව ශ්‍රාස්ත්‍රවේදී පශ්චාත් අධ්‍යාපන ඩිප්ලෝමා විශ්‍රාමලත් විදුහල්පති, බුළුමුල්ලේ ශ්‍රී ධර්මක්ෂිත බුද්ධරක්ෂිතාභිධාන නායක ස්වාමින් වහන්සේ ස්‍යාමෝපාලිවංශික මහා නිකායේ මල්වතු මහා විහාර පාර්ශවයේ මහානායක ස්වාමින්ද්‍රවර ප්‍රමුඛ සානුනායක විංශත් වර්ගික කාරක මහා සංඝ සභාව වෙතින් එම උත්තරීතර සංඝ සභාවේ සංඝ සභික ධුරයකට පත්කොට ඇති බැවින් ඒ හා සම්බන්ධව පවත්වන ප්‍රසාද පූජා පැවැත්වීම ජුලි මස 7 වැනිදා ඓතිහාසික මහනුවර මල්වතු මහාවිහාරිය රාජපුජිත මංගල උපෝෂතාගාරයේ දී පැවැත්වුණි.