Print this Article


නෙළුම් මල් දස ලක්ෂයක්

නෙළුම් මල් දස ලක්ෂයක්

නෙළුම් මල් දස ලක්ෂයක අටවිසි බුද්ධ පූජාව හා අෂ්ඨපාන පූජාව මේ මස 25 වැනි දා සවස 4 ට අනුරාධපුර ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ අභියස හා සවස 6 ට රත්නමාලි චෛත්‍යය අසල පැවැත්වීමට ජත්‍යන්තර මිත්‍රත්ව අධ්‍යාපන සංස්කෘතික සංගමය කටයුතු යොදා ඇත.