Print this Article


යටියන්තොට මිහිඳු පෙරහර ජූලි 05 දා

යටියන්තොට මිහිඳු පෙරහර ජූලි 05 දා

යටියන්තොට ශ්‍රී නන්දාරාමයේ මිහිඳු පෙරහර 74 වැනි වරටත් ජූලි 05 දා වීදි සංචාරය කෙරේ. යටියන්තොට ශ්‍රී නන්දාරාමාධිපති බොස්සැල්ලේ ධම්මාවාස හිමියන්ගේ අනුශාසකත්වයෙන් පවත්වනු ලබන අතර මෙම පෙරහර තොරතුරු හා තාක්‍ෂණ කටයුතු අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා ප්‍රමුඛ කෑගල්ල දිස්ත්‍රික් ඇමැති ඇමැතිවරුන්ගේ සහභාගීත්වයෙන් පැවැත්වේ.