Print this Article


පිහිට පතයි

පිහිට පතයි

අංක 6/1 කටුපිටිය, මැදවල, හාරිස්පත්තුව පදිංචි අයි.එන්.කේ. කපුපිටිය මහතා දරුණු වකුගඩු රෝගයකින් පෙළෙන අතර කඩිනමින් “ඕ පොසිටිව්” වර්ගයේ වකුගඩුවක් බද්ධකළ යුතු බවට වෛද්‍යවරු නිර්දේශ කර ඇත. ශ්‍රී ලංකා යුද හමුදා පොලිස් බලකායේ වසර 22 ක කාලයක් රාජකාරී කළ ඔහුට වකුගඩුවක් පරිත්‍යාග කළ හැකි පින්වතෙකු වේ නම් 071 4481006 හෝ 077 0049416 යන දුරකථන අංකවලට ද, වෛද්‍ය ප්‍රතිකාර සඳහා විශාල මුදලක් වැයවන බැවින් ඒ සඳහා ආධාර මහජන බැංකුවේ 089200162667313 යන අංකයට බැරකරන ලෙස ඉල්ලීමක් කෙරේ.