Print this Article


කුඩමාදුව දම් දෙසුමක්

කුඩමාදුව දම් දෙසුමක්

ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතන හිමියන් විසින් මේ මස 25 වැනි දා රාත්‍රි 7.30 ට කුඩාමාදුව ශ්‍රී සංඝිකාරාම විහාරස්ථානයේ දී විහාරාධිපති තලමැල්ආරගල චන්ද්‍රානන්ද හිමියන්ගේ අනුශාසනා පරිදි “දැහැමි සමාජයක් සඳහා ගත යුතු මඟ” මැයෙන් දම් දෙසුමක් පැවැත්වීමට නියමිතව තිබුණි.