Print this Article


සතර පොහෝදින ධර්ම දේශනා

සතර පොහෝදින ධර්ම දේශනා

කිරුළපන, නුගේගොඩ ශ්‍රී පූර්වාරාම ධර්මපරායණ සමිතිය විසින් සංවිධානය කරනු ලබන සතර පොහෝදින ධර්ම දේශනා මාලාවේ එක් දහම් දෙසුමක් මේ මස 26 වැනි දා සවස 5 සිට 6 දක්වා ඉහත විහාරස්ථානයේ දී පැවැත්වේ. මෙවර දේශකයාණෝ රාජකීය පණ්ඩිත ශාස්ත්‍රපති ඕකන්දයායේ චන්ද්‍රාලෝක හිමියන්.