Print this Article


අනුරපුර කප්රුක් පූජාව

අනුරපුර කප්රුක් පූජාව

යක්කල අළුත්ගමබෝගමුව ශීල සමාධි හා වන්දනා ගමන් සංවිධානයේ 28 වැනි වන්දනා ගමනට සමානුපාතිකව අනුරාධපුර රුවන්වැලි මහා චෛත්‍යරාජයාණන්ට ‘කප්රුක් පූජාවක්’ සිවුරු පළඳනාවක් පූජා කිරීම අලුත්ගම බෝගමුව ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ ශාඛා සමිතියේ සභාපති සාමවිනිසුරු ගාමිණි හෙට්ටිආරච්චි මහතා හා ගම්වාසීන්ගේ සහයෝගයෙන් වන්දනා සංවිධානයේ සභාපති සාමවිනිසුරු සමරතුංග පතිරත්න මහතාගේ මෙහෙයවීමෙන් එම පූජාව ජූනි 29 වන ඉරිදා උදේ 8.00 ට පැවැත්වේ.