Print this Article


අධි සිල් ලබති

අධි සිල් ලබති

ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ දිසා පලක ධුරන්දර ශාස්ත්‍රපති පණ්ඩිත ගෙලිඔය ශ්‍රී වෙළුවනාරාමාධිපති ගලහා සිරි ශාන්ත නා හිමියන්ගේ ශිෂ්‍ය දෙනමක් වන ගල්කැටිවල සිරිනන්ද සාමණේරයන් වහන්සේ හා ගල්කැටිවල තිරිපැහැ සිරිපවර සාමණේරයන් වහන්සේ පිරිපුන් විසිවස් සපිරිමෙන් මාතර නිල්වලා නදී උදකුක්ඛෙප සීමා මාලකයේ දී උපසම්පදා ශීලයෙහි පිහිටවනු ලැබේ. මෙයට වසර 20 කට පෙර ගෙලිඔය වෙළුවනාරාමාධිපති ගලහා සිරිශාන්ත නා හිමියන්ගේ ශිෂ්‍ය දෙනමක් ලෙස උන්වහන්සේලා පැවිදි විය.