Print this Article


සසුන්ගත කෙරේ

සසුන්ගත කෙරේ

උඩරට අමරපුර නිකයේ අනුනායක ශාසනජෝති කාරන සංඝ සභාවේ අනුනායක රාජකීය පණ්ඩිත සාහිත්‍යාචාර්ය අත්තරගම වජිරජෝති නාහිමියන්ගේ උපාධ්‍යාසත්වයෙන් සහ මහනුවර කීර්ති ශ්‍රී රාජසිංහ පොත්ගුල් විහාරාධිපති අධිකරණ සංඝනායක ශාස්ත්‍රපති යටිනුවර සුමන නාහිමියන්ගේ ආචාර්යත්වයෙන් බී. ඩබ්ලිව්. ජී. අජන්ත ලක්සාන් (11) දරුවා සඳසිරිලගම දුනුවිල ඉන්දසාර යන පැවිදි නමින් සසුන්ගත කිරීම පොත්ගුල් විහාරයේදී පසුගිය දා සිදු කෙරිණි.