Print this Article


මිහිඳු මහ පෙරහර

මිහිඳු මහ පෙරහර

අංගොඩ, කුඩාබුත්ගමුව, නවෝදය, සුභසාධක සංගමය මඟින් 10 වරටත් පවත්වන්නට යෙදෙන මිහිඳු මහ පෙරහර මෙවර ද ජුනි 14 වැනිදා රාත්‍රී 7 ට කුඩාබුත්ගමුව ශ්‍රී පියදස්සිනාරාමයේ ආරම්භ කර උත්කර්ශවත් අයුරින් පැවැත්විණි.