Print this Article


දෙතිස් මහ පුරුෂ ලක්ෂණ වන්දනාව

දෙතිස් මහ පුරුෂ ලක්ෂණ වන්දනාව

රජරට විශ්ව විද්‍යාලීය වෛද්‍ය පීඨය සංවිධානය කරනු ලබන දුර්ලභ දෙතිස් මහ පුරුෂ ලක්ෂණ වන්දනාව හා ධර්ම දේශනාව මේ මස 29 වැනිදා සවස 5.30 සිට රාත්‍රී 10.00 දක්වා රුවන්වැලි සෑ මළුවේදී පැවැත්වේ.