Print this Article


මාවරල භද්දිය හිමිගේ දම් දෙසුමක්

මාවරල භද්දිය හිමිගේ දම් දෙසුමක්

ඉදිකිරීම්, ඉංජිනේරු සේවා, නිවාස හා පොදු පහසුකම් අමාත්‍යාංශයට අනුබද්ධව සහාධිපත්‍ය කළමනාකරණ අධිකාරියේ බෞද්ධ සංගමය මගින් මේ මස 06 වැනිදා පෙරවරු 9.00ට ප්‍රධාන කාර්යාලයේ දී අතුරුගිරිය ආරිය නිකේතනාධිපති, ශාස්ත්‍රපති මාවරල භද්දිය හිමියන්ගේ දම් දෙසුමක් පැවැත්වීමට කටයුතු යොදා ඇත.