Print this Article


බාඳුරාගොඩ බත් දන්සල රුවන්වැලිසෑය අසලදී

බාඳුරාගොඩ බත් දන්සල රුවන්වැලිසෑය අසලදී

පොසොන් පසළොස්වක පෝය නිමිත්තෙන් බාඳුරාගොඩ එක්සත් අමද්‍යපාන සංග්‍රහ සමිතිය විසින් වාර්ෂිකව සංවිධානය කරන බත් දන්සල 57 වැනි වරටත් ජුනි 11, 12 හා 13 යන්හි රුවන්වැලි මහ සෑය අසල ස්වර්ණමාලි මාවතේ්දී පැවැත්වේ. දන්සල ආරම්භ කිරීමට පෙර 11 වැනිදා උදෑසන සපිරිකර සංඝගත දක්ෂිණාවකි.