Print this Article


අභයදාන පින්කමක් දෙහිවලදී

අභයදාන පින්කමක් දෙහිවලදී

දෙහිවල ගල්කිස්ස තරුණ බෞද්ධ සමිතිය විසින් 24 වැනි වරටත් පවත්වනු ලබන මරණයට කැපවූ ගවයන් නිදහස් කිරීමේ පුණ්‍යකර්මය මේ මස 12 වෙනි දින (පොසොන් පොහොය දින) දෙහිවලදී පැවැත්වීමට නියමිතව ඇත.මේ සඳහා සහභාගි වීමට කැමැති නම් දෙහිවල ගල්කිස්ස තරුණ බෞද්ධ සමිතිය, අංක 200, ගාලුපාර, දෙහිවල යන ලිපිනයට භාරදිය හැක.