Print this Article


උඩුදුම්බර කාශ්‍යප හිමිගේ දම් දෙසුමක්

උඩුදුම්බර කාශ්‍යප හිමිගේ දම් දෙසුමක්

මහව ඉහලගමපුරාණ ගල්ලෑව වෙහෙර ආරණ්‍ය සේනාසනාධිපති උඩුදුම්බර කාශ්‍යප හිමියන් විසින් ‘සල්ලේක සූත්‍රය’ ඇසුරෙන් සිදු කෙරෙන ධර්ම දේශනාව ජූනි මස 8 වැනි දා දහවල් 12.30 සිට සවස 6.30 දක්වා කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ මිහිලක මැදුරේදී පැවැත්වේ.