Print this Article


සරත් විමලසිරිගේ ශ්‍රද්ධාංජලී

සරත් විමලසිරිගේ ශ්‍රද්ධාංජලී

බුදු සිරිතෙහි එන අසිරිමත් අවස්ථා සංවේදී විවරණය කරමින් ප්‍රවීණ කවියකු, ගීත රචකයකුද වූ ලංකා බැංකු මූලස්ථානයේ සහකාර කළමනාකරුවකු ද වන ඩබ්ලිව්. කේ. සරත් විමලසිරි පිටපත ලියූ බොදු ගී සරණියක සුවය කැටිවුණු ශ්‍රද්ධාංජලී ගී සරණිය බක්පුන් පෝදා (14) දහවල් 12 සිට 12.45 දක්වා ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ සිංහල ස්වදේ්ශීය සේවය ඔස්සේ ප්‍රචාරය වේ.